පොදු අපේක්ෂකයා අනිවාර්යයි Featured

Published in පුවත්
Thursday, 02 October 2014 08:50

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව විපක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡ කි‍්‍රයාත්මක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා 'වී එෆ් එම්' ගුවන් විදුලියට සඳහන් කළේය.  




කෙසේ වෙතත් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් එල්ල කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට අභියෝග කිරීමට සමත් පුද්ගලයෙකු විපක්ෂයේ නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා එසේ සඳහන් කළේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us