පාසල් ආරම්භයට පෙර මදුරු තවාන් ඉවත් කරන්නැයි දැනුම් දීමක්

Published in පුවත්
Tuesday, 01 September 2026 09:27

ලබන සතියේ පාසල් යළි ආරම්භ කිරීමට පෙර රජයේ සහ ‌​ෙපෟද්ගලික පාසල් පරිශ්‍ර පිරිසුදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙසත් පාසල් ආරම්භයත් සමග යළි ඩෙංගු පැතිරයාමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම පාලනය කළ යුතුව ඇති බවත් එහි වෛද්‍යවරු පවසති.

මෙම වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 95,174 ක් වාර්තා වී ඇති අතර ​ඩෙංගු මරණ 72 ක් වාර්තාවී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us