ඒ සමග තෙල් මිල අඛණ්ඩව තුන්වන වරටත් ඉහළ ගොස් ඇති බවයි සඳහන්.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 97ක් බවයි සඳහන් වන්නේ.
මෙය 4.6% ක ඉහළ යාමක්.
පසුගිය මාසයේ තෙල් මිල සුළු වශයෙන් පමණක් ඉහළ ගිය නමුත් පෙබරවාරි අග භාගයේ යුද්දය ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා 30% කට වඩා වැඩි මට්ටමක වැඩි වීමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

