ඊට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඩුවමක් නියම කරන බව මෙහිදී නියෝග කළේය.
45 හැවිරිදි වියේ පසුවූ සැකකරු එක්දරු පියෙකි.
සැකකරු විසින් දැරිය අපයෝජනය කර ඇත්තේ 2007 වසරේ අගෝස්තු මස 25 වන දිනය.
තම බාල සොහොයුරාගේ වයස අවුරුදු 9 ක දියණිය අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණයෙන් අද වසර 7 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණ.
ඊට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඩුවමක් නියම කරන බව මෙහිදී නියෝග කළේය.
45 හැවිරිදි වියේ පසුවූ සැකකරු එක්දරු පියෙකි.
සැකකරු විසින් දැරිය අපයෝජනය කර ඇත්තේ 2007 වසරේ අගෝස්තු මස 25 වන දිනය.
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...