ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා? (Vedio)

Published in පුවත්
Friday, 04 July 2014 19:53

ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.

මෙම සඟරාව විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් අනතුරුව දීපිකා පාදුකෝන් ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස නම් කෙරිණි.

deepika-padukone-1

මෙම නම් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දීපිකා පාදුකෝන් පැවසුවේ, සිය ලස්සනට වඩා තමන් කළ රඟපෑම් පිළිබඳව සලකා ජනතාව තමන්ට ඡන්දය දුන් බවට විශ්වාස කරන බව ය.

FHM සඟරාව අනුව ලොව ආකර්ෂණීය ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ප්‍රියංකා චොප්රාට ය.

මීට පෙර වසර කිහිපයකදී ම පළමු ස්ථානයේ පසුවූ කට්‍රිනා කායිෆ්ට මෙවර හිමිව ඇත්තේ, තෙවන ස්ථානය යි.

 

ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත දැක්වේ.

1. දීපිකා ‍පාදුකෝන්

deepika-padukone-2

 

2. ප්‍රියංකා චොප්රා

priyanka-chopra

 

3. කට්‍රිනා කායි‍ෆ්

katrina-kaif

 

4. නාර්ගීස් ෆක්රි

nargis-fakhri

 

5. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය)

sruthi-hasan

 

6. අනුෂ්කා ෂර්මා

Anushka-Sharma-1

 

7. නේහා ෂර්මා

neha-sharma

 

8. ඉලීනා ඩි’කෲස්

Ileana-dcruz

 

9. කැලී කෝකෝ

Kaley-Cuoco

 

10. ද්‍රස්ති ධමී

drashti-dhami

Last modified on Friday, 04 July 2014 20:28

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us