පෑලියගොඩ පැවති උත්සව සභාවක් එසේ පැවසු ඇමතිවරයා, වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
‘ලොකු වාහනයක් ලැබුණයි ආරක්ෂක නිලධාරීන් ලැබුණයි කියලා කටුස්සෝ තත්ත්වයට පත්වෙන්න ඕනේ නෑ එහෙම කටුස්සෝ ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලෙත් මම එහෙම චරිතයක් නෙමෙයි ජනතාවගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ට කරගන්න බැරිනම් ඒවා ඉෂ්ට කරන්න ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට මේ දීපු යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා.
අවුරුද්දයි මාස දෙකක් මට වැඩකරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහ. ඉදිරි කාලය තුළ මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුණි. තමුන්නාන්සේලා වෙනුවෙන් මම මේ කියන්නේ ඇමති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ’
තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බව ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...