ජයලලිතා නැතිව 62 කට ජීවිතය එපාවෙයි

Published in පුවත්
Monday, 06 October 2014 09:53
තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සිරගත කිරීමත් සමග හෘදයාබාධ සහ දිවිනසා ගැනීම් නිසා ඊයේ (05) වන විට පුද්ගලයින් 62ක් මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අයුතු ලෙස දේපළ සහ මුදල් එක්රැස් කිරීමේ චෝදනාව යටතේ වරදකාරියක වූ ජයලලිතා ඇතුළු සිව්දෙනකු සිව් වසරකට සිරගත කරන්නැයි බැංගලෝර් විශේෂ අධිකරණ විනිසුරු ජෝන් මයිකල් කුන්නහ මහතා පසුගියදා නියම කළේය.එයින් කම්පනයට පත් වූ තමිල්නාඩු වැසියන් පිරිසක් මිය ගොස් ඇති අතර පිරිසක් රෝහල්ගත කෙරුණි.
 
තමිල්නාඩුවේ දෙශපාලකයන් දෙවත්වයෙන්ලා සැලකීම සාමාන‍ය තත්වයකි.මෙම මරණ වලට හේතුව වී ඇත්තේ එයය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us