මේ වනවිට ඒ ආකාරයට facebook ඔස්සේ ව්‍යාජ ලෙස likes ලබා ගැනීමේ නිරත වු පුද්ගලයින් අධිකරණය හමුවට යොමු කර ඩොලර් බිලියන දෙකක පමණ වන්දි මුදලක් අය කරගෙන ඇති බව එම සමාගම සදහන් කර තිබේ.
ෆේස් බුක් ආයතනය වැඩි දුරටත් සදහන් කළේ බොහෝ ව්‍යාපාර ආයතන මෙම likes ජාවාරමට හසුවන බවයි.
මෙලෙස likes ජාවාරම්කරුවන් likes 10000 , 15000 පැකේජ පිටින් අලවි කරන බවත් ඒවා සැබැවින්ම likes නොවන බවත් ෆේස් බුක් කියයි.
මේ ආකාරයට likes දමා ගැනීමෙන් අදාල නිෂ්පාදනය ප්‍රචලිත වීම වෙනුවට සමාගමේ කීර්ති නාමයට හානියක් බව ෆේස් බුක් පෙන්වා දෙයි.
( lfn.lk )
ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...