නිල් පැහැ LED බල්බයට නොබෙල් ත්‍යාගයක්

Published in පුවත්
Wednesday, 08 October 2014 10:55

නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වාදුන් ජපාන හා ඇමෙරිකානු විද්‍යාඥයන් ති‍දෙනා 2014 භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.

මහාචාර්ය ඉසාමු අකසාකි, හිරෝෂි අමානෝ සහ ෂීජි නකමුරා 1990 වසරේදී ප්‍රථම නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වා දෙමින් මෙසේ නොබෙල් ත්‍යාගයට හිමිකම් කියා තිබේ.

මෙම නිල් පැහැ LED බල්බය ඊට කලින් පැවති රතු සහ කොළ LED බල්බ සමග මුසුකර නව පරම්පරාවේ වැඩි ආලෝකයක් සහිත, බලශක්තිය පිරිමසන සුදු ආලෝකය ලබාදෙන LED බල්බය නිපදවුණි.

මෙම ජයග්‍රාහකයන් තිදෙනා අතර මෙහි ත්‍යාග මුදල වූ පවුම් මිලියන 0.7ක මුදල බෙදී යනු ඇත.

1901 වසරේ සිට මේ දක්වා හඳුනාගැනුණු ප්‍රමුඛ පෙළේ භෞතික විද්‍යාඥයන් 196 දෙනෙකු අතරින් මොවුන් තිදෙනා තේරීපත්ව ඇති බව ස්වීඩනයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුණි.

(අද)

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us