හරින් දිවුරුම් දෙන දා සජිත් නොආ හේතුව ? Featured

Published in පුවත්
Wednesday, 08 October 2014 16:52

ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඊයේ (07 දා) සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් අතර, එම අවස්ථාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.  

ඒ සම්බන්ධයෙන්  එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා තිබුනේ, ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ කලින් යොදාගෙන තිබු පක්ෂයේ වැඩ රාශියකට සහභාගී වන නිසා මෙම අවස්ථාවට එක්නොවන බවයි.


එහෙත්, එම අවස්ථාවට සහභාගිවූ මාධ්‍යවේදියකු එජාප නායකයාට පවසා තිබුනේ ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ හලාවත කාලි කෝවිලේ යාගයකට සහභාගී වෙමින් සිටින බවයි.


ප්‍රේමදාස මහතා සමග ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාත් එම අවස්ථාවට සහභාගී වී සිටින බව එම මාධ්‍යවේදියා එජාප නායකයාට පවසා ඇත. 

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us