ඉන්න එකම පොදු අපේක්ෂකයා මම, වෙන කවුරුත් නෑ

Published in පුවත්
Sunday, 12 October 2014 10:30
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින හොඳම පොදු අපේක්ෂකයා තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. 
ඔහු මේ බව පවසා සිටියේ පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට  ඊයේ(11) එක්වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තෙවන වරටත් තෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කරන බවයි.
 
හැමෝම දැන් පොදු අපේක්‍ෂකයෙක් ගැන කියනවා. මම කිව්වා කවුරු හරි පොදු අපේක්‍ෂකයෙක්ව හොයාගෙන එන්න කියලා. ඉන්න එකම පොදු අපේක්‍ෂකයා මම තමයි. වෙන අය නැහැ. අනිත් කවුරු ආවත් තනි අපේක්‍ෂකයෝ විතරයි“ යනුවෙන්ද ඔහු පවසා සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us