ජනාධිපතිවරණය කරන්න පොලිසිය බාලසුරියට

Published in පුවත්
Tuesday, 14 October 2014 10:58

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා පත් කිරීමට නියමිතව ඇත. 

ලබන සතියේදී බාලසූරිය මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා වෙනත් තනතුරකට පත් කිරීමට නියමිතය.

උද්ඝෝෂණයක යෙදී සිටි නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවය කළ රොෂේන් චානක තරුණයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු එවකට පොලිස්‌පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා සිය සේවයෙන් ඉවත් විය.

ආචාර්ය මහින්ද බාලසුරිය මහතා මේවනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us