ඔහු මේ බව සඳහන් කළේ, ඉදිරි ජාතික මැතිවරණයක දී, පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව අද සිරිකොත මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී ය.
ඒ අනුව ජාතික සංවිධායක දයා ගමගේට හරීන් ප්‍රනාන්දු සහාය වනවා ඇත. එජාප ජාතික සංවිධායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යන දෙදෙනාම පළාත් සභා මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.
එක්සත් ජාතික පක්ෂය නායක කාරකාදීන් ජාතික මැතිවරණයක් කටේ තිබියදී ඊට අදාලව ත්‍රෛයි භාෂා මාධ්‍ය සම්බන්ධීකරණ කමිටුවක්, මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක කමිටුවක්, දත්ත විශ්ලේෂන කමිටුවක්, කලාකරුවන්ගේ කමිටුවක්, ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේ කමිටුවක්, වෘත්තීය සමිති මෙහෙයවීමේ කමිටුවක්, කාන්තා කමිටුවක්, සමාජ ජාල මෙහෙයුම් කමිටුවක්, දුරකථන මෙහෙයුම් කමිටුවක්, ප්‍රවාහන පහසුකම් සඳහා කමිටුවක්, පොලිසි සහ ආරක්ෂක අංශ සම්බන්ධීකරණ කමිටුවක්, නීති ආධාර වෙනුවෙන් නීතිඥ කමිටුවක්, විවිධ දේශපාලන සහ සිවිල් සංවිධාන සම්බන්ධීකරණ කමිටුවක්, මුදල් ආධාර ලබා ගැනීමේ කමිටුවක්, ජාත්‍යන්තර තානාපති කාර්යාල අතර සම්බන්ධීකරන කමිටුවක්, පිටරට සිටින ඩයස්පෝරා ප්‍රජාව සම්බන්ධීකරණ කමිටුවක් ආදී ලෙස ප්‍රබල යාන්ත්‍රනයක් හනිකට හදා ගන්නවා වෙනුවට ලාහට ගෙම්බන් එකතු කරන්නා සේ එක් එක් පුද්ගලයන් අල්ලා තනතුරු ජංගි අන්දමින් සිටිනවා දකින්නට ලැබේ.
(මුලාශය- ලංකා ඊ නිව්ස්)
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදීම තවමත් නිමා වී නැත. උෟව පළාත් සභා විපක්‍ෂ නායක, හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පැවසීය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...