රනිල්ට,හෙළ උරුමයේ සහාය නෑ

Published in පුවත්
Monday, 20 October 2014 09:59

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට ඉදිරිපත් කරන කරුණු 07 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් යෝජනා ඉෂ්ට නොකර ජනාධිපතිවරණය පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදී තුන්වැනි පොදු අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන බව එම පක්ෂය අවධාරණය කළේය. 

එසේම මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජාතික හෙළ උරුමය යැයි 'අදීන රටක් ශීලාචාර සමාජයක්' මැයෙන් ඊයේ (19දා)  මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ  පැවැති ජාතික හෙළ උරුමයේ 11 වැනි ජාතික මහා සම්මේලනයේදී එම පක්ෂයේ නායකයෝ පවසා සිටියහ.


දේශාපලන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, නීතිය සහ අධිකරණය, යහපාලනය, බුද්ධ ශාසනය, ආගමික කටයුතු සහ සදාචාරය, සිංහල උරුමය, ආර්ථික සංවර්ධනය යන යෝජනා මෙහිදී සාමාජිකයින් විසින් අනුමත කළ අතර, හෙට 21දා එම යෝජනා ජනාධිපතිවයා වෙත පිළිගන්වා ඔහුගේ අදහස විමසීමට නියමිතය. 


එම යෝජනා පිළිගෙන ජනාධිපතිවරණය පැවැත්වීමට  ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් අලුත් ජාතික නායකයෙකුට සහය ලබාදෙන බවත් පක්ෂයේ නායකයෝ මෙහිදී අවධාරණය කර සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us