සමලිංගිකයින්ට බිෂොප්වරු විරුද්ධවේ.

Published in පුවත්
Monday, 20 October 2014 11:10
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවා මෙම සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් සහාය පළ කරන වටපිටාවක, සමලිංගිකයන් සඳහා පුළුල් පිළිගැනීමක් රෝමානු කතෝලික පල්ලිය තුළ ලබාගැනීම වෙනුවෙන් වූ ලියවිල්ල බිෂොප්වරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම ලියවිල්ල සඳහා කතෝලික බිෂොප්වරුන්ගෙන් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් නොලැබුණ බව රෝමයෙන් වාර්තා වෙයි.
 
මේ හේතුවෙන් සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කතෝලික සංවිධාන කණස්සල්ලට පත්ව ඇත.
 
කෙසේවෙතත් එම අවසන් වාර්තා මගින් සමලිංගිකයන් විවේචනය කිරීම පමණක් වළක්වා ඇති අතර, දික්කසාදය සම්බන්ධයෙන් වූ ලියවිල්ලක්ද මෙහිදී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
 
දෙසතියක් තිස්සේ පැවති දුෂ්කර සාකච්ඡාවලින් පසුව මෙම ලියැවිලි ඉදිරිපත් වුවත්, ඒවායේ වූ ඇතැම් වගන්ති මතභේදයට ලක්වී ලක්වීම තුළ මෙම සම්මතය නොලැබී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට රෝමානු කතෝලික පූජක සභාව නැවත රැස්වන්නේ වසරකිනි.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us