තර්ජනය කළ අය හඳුනාගන්න මොරටු සරසවියේ සහය

Published in පුවත්
Monday, 20 October 2014 14:09
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරිය මහතාට තර්ජනය කිරීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.
සී.සී.ටී.වී කැමරා මගින් ලබා ගත් සැකකරුවන්ගේ ඡායාරූප හඳුනා ගැනීම සඳහා එම විශ්ව විද්‍යාලයේ සහය ලබා ගත යුතු බව ඒ පිළිබද නඩුව අද කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේය.
 
පසුගිය දිනකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නාදුනන පිරිසක් තර්ජනය කළ බව මාධ්‍ය මගින් ෙහළි දරවු කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us