එහි ප‍්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ප‍්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ පිළිබඳ ලිපියක්ද යොමු කර ඇති බවයි.
අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළහ.
අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ලබන ජනවාරි 13 වනදා දෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
උන්වහන්සේ කොළඹ ගාලූමුවදොරදී පැවැත්වෙන ප‍්‍රධාන ආශිර්වාද දේව මෙහෙයකට සහ මඩු දේවස්ථානයේ නිරීක්ෂණයකටද එක් වනු ඇත.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය ලබන ජනවාරි හත, අට හෝ නවය යන එක් දිනක පැවැත්වෙනු ඇති බවට මේ වන විට මත පලව ඇත. එය හරහා පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට බාධා එල්ල විය හැකි බවටද ඇතැම් පාර්ශව අදහස් පල කරති.
පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය පැවැත්වෙන කාලසීමාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි කතෝලික සභාව රජයෙන් ඉල්ලීමක් සිදු කරනයි.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා

ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...