කැනඩා ප‍්‍රහාරය ගැන ඔබාමාට සැකයි

Published in පුවත්
Thursday, 23 October 2014 13:10

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළ අද සිදුවූ ප‍්‍රහාරය  ඇතැම්විට සැළසුම් සහගත ප‍්‍රහාරයක් විය හැකි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා  කැනඩා රජයේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර තිබෙන බවයි.
ඔටාවා හි පිහිටි යුද ස්මාරකය අසල සිට වෙඩි තබමින් එරට පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ඇතුල්වීමට නාදුනන තුවක්කුකරුවෙකු උත්සාහ දරා ඇත.
 
පසුව ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරු සහ ආරක්ෂක අංශයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වුයේය.

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us