අට්ටාලය ගලවා සිසුන් අත්අඩංගුවට ගැනීමට උසාවි නියෝග

Published in පුවත්
Thursday, 23 October 2014 15:44

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් විසින් ගෙන යන සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වෙන අට්ටාලය අද (23) සවස 4.00ට පෙර ඉවත් කොට එහි සිටින භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසට වන අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.

හෝමාගම අධිකරණ සංකීර්ණයේ පාසලක ගුරුවරයෙකු සම්බන්ධයෙන් පැවැති නඩුවක් විභාග වෙමින් පැවැති අතරවාරයේ ඊට කිසිදු අදාළත්වයක් නොමැති තත්වයක් තුළ බෞද්ධ පාලි සත්‍යග්‍රහයට මෙවැනි නියෝගයක් විනිසුරුවරයා විසින් ලබාදී ඇත.

අදාල අධිකරණය නියෝගය නොපිළිපදින බවත් එම තීන්දුව දීම තම ඉල්ලීම් සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සදහන් කරති

Last modified on Thursday, 23 October 2014 20:16

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us