ධීවරයන් සුබ‍්‍රමනියම් ස්වාමිගේ පිහිට පතයි

Published in පුවත්
Saturday, 25 October 2014 14:49
තමිල්නාඩු ධීවරයින් පිරිසක් ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ‍්‍රමනියම් ස්වාමි ඊයේ (24) මුණ ගැසී අැත.
ඒ මෙරට අත්අඩංගුවට පත්වී ඇති සිය ධීවර බෝට්ටු මුදා ගැනීමේ අරමුණිනි. ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා මුුහුදු සීමාව ආක‍්‍රමණය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවර බෝට්ටු 79ක් ශ‍්‍රී ලංකාවේ රදවා ඇති බවයි.  
ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන සුබ‍්‍රමනියම් ස්වාමි මුණ ගැසීම සඳහා ඔවුන් පැමිණ ඇත්තේ තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂ නායක එච්. රාජා සමඟය.
 
ධීවර බෝට්ටු මන්නාරම, කන්කසන්තුරේ සහ ති‍්‍රකුණාමල වරාය සහ තොටුපළවල රදවා ඇති බවත්, මෝසම් කාලගුණයෙන් ඒවාට හානි සිදුවන බවටත් ඔවුන් සුබ‍්‍රමනියම් ස්වාමි වෙත භාර දුන් සංදේශයේ සඳහන් වී ඇති බව වාර්තා වේ. 
 
සුබ‍්‍රමනියම් ස්වාමි එම ධීවරයන්ට දැනුම් දී අැත්තේ මීළඟ ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒ පිළිබදව සාකච්ඡා කිරීමට සූදානම් බවය. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us