එජාප අපේක්ෂකයකුට අපේ සහායක් නැහැ

Published in පුවත්
Sunday, 26 October 2014 09:33

එළඹෙන ජනාපධිතිවරණයේදී තම පක්‍ෂය එජාප විරෝධී අපේක්ෂකයෙක්ට සහාය දෙන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

''ජනාධිපති ධූරය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ජනාධිපති ධූරය නැති කරනු, ඒකාධිපති බලය අවසන් කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු කියන එක.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය තීන්දු වෙන්නේ ඉදිරිපත් වෙන තරගකරුවෝ දිහා බලලා.

අපි යූ.එන්.පී විරෝධියි. ඔවුන් අධිරාජ්‍යවාදී ගැති,ඉහළ පෙළ නියෝජනය කරන අය. අපි ඉන්නේ ඔවුන්ට විරුද්ධ පැත්තේ. එයාලට වැඩ කරන්නේ නෑ.

ඉහළ පෙළේ ප‍්‍රභූ, අධිරාජ්‍යවාදී දේශපාලනයට විරුද්ධව වැඩ කරන අපේක්ෂකයෙක්ට අපි වැඩ කරනවා. කොහොම කළත් මේ ධූරය අහෝසි කරන්න අපි දිගටම සටන් කරනවා’ යයිද ඇමතිවරයා කියයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us