ඔක්තෝබර් 27 උත්සවයට නොමිලේ ප‍්‍රචාරය

Published in පුවත්
Sunday, 26 October 2014 19:28
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් හෙට (27) පැවැත්වීමට නියමිත අතුරුදහන්වුන් සැමරීමේ ජාතික දින උත්සවයට සමගාමීව මඩ පෝස්ටර් ව්‍යාපාරයක් ඊයේ රාති‍්‍රයේ දී දියත්කර තිබේ. වර්ණ 4 කින් යුතු මුද්‍රණය කර ඇති මෙම පෝස්ටර් වර්ග දෙක අතුරුදහන්වුන්ගේ පුවල් එකතුවේ සියලූම සංවිධායකවරුන්ගේ නිවෙස් ඉදිරිපිට කැපී පෙනෙනෙ ලෙස අලවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
මේ පිළිබදව අදහස් දැක්වූ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සංවිධායකවරයෙකු පවසා සිටියේ 1992 සිට අඛන්ඩව සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව පවත්වන එකම උත්සවය මෙය බවත් හෙට පවත්වනු ලබන්නේ  එහි 24 වන සැමරුම් උත්සවය වන බවත්ය.
 
එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසා සිිටියේ 2015 වසරේ දී මෙම උත්සවයේ 25 වන සැමරුම ඉතා ඉහලින් පැවැත්වීමට සැලසුම්කර තිබෙන නිසා මෙවර උත්සවය සාමාන්‍ය ආයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබු බවත්, මෙවර උත්සවය සදහා ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් පවා දියත් නොකළ බවත්, අවම වශයෙන් පෝස්ටරයක් හෝ ආරාධනා පත‍්‍රයක් හෝ මුද්‍රණය නොකළ බවත්, නමුත් ඊයේ රාති‍්‍රයේ මේ කළ කි‍්‍රයාව නිසා මෙම උත්සවයට විශාල ප‍්‍රචාරයක් ලැබී ඇති අතර, ඒ සම්බන්ධව මෙම ප‍්‍රචාරක වැඩ පිළිවෙල දියත් කළ පුද්ගලයන්ට කෘතඥ වන බවයි.
1
 
Last modified on Sunday, 26 October 2014 19:45

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us