දැඩි කතෝලික බැතිමතියක් වන වන ජනාධිපති ආර්යා ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
පාප් වහන්සේ 2015 ජනවාරි 13 දා දිවයිනට පැමිණීමට නියමිත අතර, එම වකවානුවේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් උන්වහන්සේ නොපැමිණීමට ඉඩ ඇති බව එම සංචාරය සංවිධානය කිරීමට මෙරටට පැමිණ සිටින වතිකානුවේ නියෝජිතයින් පවසා තිබේ.
කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් :
ලංකා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව එම දිනවල ජනාධිපතිවරණය නොපැවැත්වෙන්නේ නම් ජනාධිපතිවරණය 2015 මාර්තු මාසය දක්වා කල් යාමට බොහෝ ඉඩ කඩක් පවතින බවත් ඊට හේතුව රටේ අනාගතය තීරණය කරන කඩඉමක දී ලංකා කේන්දරයේ ග්‍රහ ගැළපීම් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම විවිධ සමානතා පෙන්වීම බව ජනාධිපති ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා 'රිවිර' පුවත්පතට පවසා ඇත.
ඒ අනුව ජනාධිපතිවරණය ජනාවාරි මුල් සතියේ නොපැවැත්වෙන්නේ නම් ජ්‍යෙතිෂ්‍යානුකූලව ඒ සඳහා සුදුසුම කාලය 2015 මාර්තු මාසය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
කිතුනුවන්ගේ හිත දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...