ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව

Published in පුවත්
Saturday, 01 November 2014 11:08
සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (31) පැවැත්විණි. මරදාන සමාජයීය හා සාමයික කේන්‍ද්‍රයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් එය පැවැත්විණි. දිවයින පුරා ආයුර්වේද රෝහල්වල සිට පැමිණි ආයුර්වේද වෛද්‍යවරු විශාල ප‍්‍රමාණය් මේ සඳහා සහභාගී වී සිටි අතර ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම මෙහිදී සිදු විය.
 
මෙහිදී පත් වූ නව නිලධාරී මණ්ඩලය මෙසේය.
 
ප‍්‍රධාන ලේකම් - කේ.ටී.ආර්.එස්. ගුණරත්න
සභාපති       - ජගත් කාසිගේ
භාණ්ඩාගාරික   - එම්.ජේ. මාරසිංහ
සංවිධායක ලේකම්    - නිලන්ත බණ්ඩාර
උප සභාපති - චමල් ආර්. කුලතිලක
               - ඩබ්.පී. අනුර
උප ලේකම්    - එන්.ඞී. යාලේගම
                - එච්.පී. විමලසිරි
උප භාණ්ඩාගාරික  - ජේ.කේ.ආර්.එස්. ජයසූරිය
IMG 1215
 
IMG 1219
 
IMG 1234
 
IMG 1237
 
IMG 1287
 
IMG 1289

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us