රනිල් - අලියා - කොළ ස්ථිරයි ! Featured

Published in පුවත්
Sunday, 02 November 2014 08:55

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (01) එජාප නායකයා හමුවී,  ජනාධිපතිවරණයට 'පොදු අපේක්ෂකයෙක්' ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඉහත කාරණය අවධාරණය කර තිබේ.

රවී කරුණානායක මන්ත්‍රීවරයා ඇතුළු සුළු පිරිසක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත්කල යුතු යයි යෝජනා කල ද 'පොදු අපේක්ෂකයා' කවුරුන්දැයි වසන් කරන බවද එජාප නායකයා, ඔහු හමුවීමට ගිය මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කර ඇති එජාප නායකයා, කරු ජයසුරිය මහතා කෙරෙහි පාක්ෂිකයින්ගේ විශ්වාසයක් නැතැයි  ද පවසා ඇත. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us