ලංවිමට කෝටි 1970 ක අලාභයක්‌

Published in පුවත්
Monday, 03 November 2014 09:18

මේ වසරේ (2014) පළමු මාස අටේදී ලංකා විදුලිබල මණ්‌ඩලය රු.කෝටි 1970 ක මෙහෙයුම් අලාභයක්‌ ලබා තිබේ.

ජල ධාරා ප්‍රදේශයන්හි වර්ෂාපතනය අඩුවීම සහ ප්‍රමාද වීම හේතුවෙන් ජල විදුලිබල නිෂ්පාදනය සියයට 23 දක්‌වා අඩුවීමත්, ඒ නිසාම 2013 වසරේ රු.17.70 ක්‌වූ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රු.22.43 දක්‌වා ඉහළ යැමත් මේ තත්ත්වයට හේතුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

ගිය වසරේ (2013) දී මුළු විදුලිබල නිෂ්පාදනයෙන් සියයට 51 ක්‌ ජල විදුලිබලයෙන් උත්පාදනය කරන ලදී.

පසුගියදා නිකුත්වූ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ (2014) මේ බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us