'ගල් අඟුරු, කැසිනෝ සහ බල දේශපාලනය' යනුවෙන් ජාතික විද්වත් සභාව විසින් සංවිධාන කර තිබූ සංවාදාත්මක වැඩසටහනකට කොළඹදී ඊයේ (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටේ සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාම සඳහා සෑම මිලදී ගැනීමකටම කිසියම් මිල ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ඇතිවන කාර්මික දෝෂවලින් සිදුවන මූල්‍යමය අලාභයන් සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගැනුණු ගල්අඟුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් එහි පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි බව කියා සිටියේය.
තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වන අවස්ථාවේදී එම අමාත්‍යංශයට සෘජු පාඩුවක් සිදුනොවූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යුගයක වෙනසකට සියලූදෙනාම සූදානම් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Leave a comment
Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...