දෙරණ Dream Star එම්.ජී

Sunday, 06 July 2014 08:48

ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට අතිප්‍රාසාංගික රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක සමත් විය.

තරඟකරුවන් 93,000 ක් තරඟවදින ලද දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරඟාවලිය එම තරඟකරුවන් අතරින් තරඟකරුවන් 48 දෙනෙක් මුල්වටයේ දී තෝරාගැණුනු අතර එතැන්පටන් තරඟකරුවන් තෝරාගැනීම සිදුවුයේ ප්‍රේක්ෂක එස්.එම්.එස් පණිවිඩ මතයි.

ඊයේ රාත්‍රී පැවැත්වු අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් තිදෙනෙක් සුදුසුකම් ලබා සිටියේය.

මේ අතරින් දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන අනුශුරතාවයත් හිමිකර ගන්නා ලදී.

MGD-2

MGD-5

MGD-6

MGD-7

MGD-8

MGD-10

MGD-11

MGD-12

MGD-13

MGD-15

MGD-16

MGD-17

MGD-18

MGD-3

MGD-1

 

Last modified on Monday, 07 July 2014 13:00

Leave a comment

 

ld add copy

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us