අද (07) උදැසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දී ඇති අලස් මහතා, ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන්නැයි ඉල්ලා තිබේ.
ආණ්ඩුවේ පුවත්පත් මෙන්ම, සිරස හා මව්බිම පුවත්පත් වලින් එල්ලවූ මඩ ප්‍රහාර හමුවේ බියට පත් එජාප මන්ත්‍රීවරුන් තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි දැඩිව ඉල්ලා සිටිබව පවසා ඇති එජාප නායකයා, තමාට එම තීරණයට හිස නැමීමට සිදුවූ බව පවසා ඇත.
මින් ඉදිරියට මව්බිම පුවත්පතින් හෝ සිරස මාධ්‍යයෙන් පහර නොදෙන බවට සහතිකවී ඇති අලස් මහතා, ආණ්ඩුවේ මාධ්‍යද බලාගන්න බවට පොරොන්දුවී ඇත.කුමන තත්වයක් යටතේ හෝ කරු ජයසුරිය මහතා ජනාධිපති අපේක්ෂකයා නොකරනයි ද අලස් මන්ත්‍රීවරයා බැගපත්වී ඇත.
සජිත් වාදියකු වන ටිරාන් අලස් මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්කර ඔහුව පරාජය කරවා, සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීමට කුමන්ත්‍රණය කල කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ නොකිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් 'මව්බිම' පුවත්පතේ අධිපති ටිරාන් අලස් මන්ත්‍රීවරයා බලවත්සේ නොසන්සුන් වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...