රජරට විරු සිසු ප‍්‍රතිමාව කඩා දමයි

Published in පුවත්
Sunday, 09 November 2014 14:09

රජරට විශ්වවිද්‍යාලයේ විරු සිසු ප‍්‍රතිමාව කඩා දමා ඇති බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරති.

විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර ආරක්ෂක අංශයේ නිලධාරීන් සේවයේ යෙදී සිටියදී පෙරේදා (07) රාත‍්‍රියේ විරු සිසු ප‍්‍රතිමාව කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇති බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර ආරක්ෂක අංශ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us