ඒම සේවාව නිසි සැරිය ලෙස හැඳින්වීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා බස් රථ 114 ක් ධාවනයට එක්කොට ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
රාත්‍රී කාලයේ දී බස් රථ විධිමත්ව ධාවනය නොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මෙම සේවාවේ නිරත වන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.
රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් සේවාවක් ක්‍රියාත්මකය.
Leave a comment
Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...