අයවැයෙන් වතුකම්කරුවන්ට වරප‍්‍රසාද නැද්ද?

Published in පුවත්
Thursday, 13 November 2014 16:17
2015 අයවැයෙන් තේ වතු ආශ‍්‍රිතව රැකියාවේ නියතුවූවන්ට වැටුප් වැඩිකිරීමක් හෝ වෙනත් කිසිදු වරප‍්‍රසාදයක් නොලැබුනු බව පවසමින් හැටන් ස්ටැඩන් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් කළු පටි පැළඳ අද (13) දහවල් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී විරෝධතාවයක නියැලුණි.
මෙවර අයවැයෙන් රාජ්‍ය අංශයට වැටුප් වැඩිකිරීමක් ඇතුලු වරප‍්‍රසාද ගණනාවක් ලබාදීමට යෝජනා වුවද රාජ්‍ය අංශයට අනුබද්ධ පෞද්ගලික අංශයේ තේ කර්මාන්තයේ නියැලී තමන් හට කිසිදු වරප‍්‍රසාදයක් නොලැබුනු බව එම විරෝධතාවයේ නියැලුනු වතුකම්කරුවෝ පවසති.
 
රටේ තේ ආර්ථීකයට විශාල දායකත්වයක් සපයන තමන් හට දැනට ලබාදෙන වැටුප ප‍්‍රමාණවත් නොවන බවත් තමන් ජීවත්වන පේලි නිවාස වෙනුවට තනි තනි නිවාස ඉදිකර පර්චස් හතක (7) ඉඩම් කැබැල්ලක් සමඟ හිමිකම් ඔප්පුවක් තමන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බව විරෝධතාකරුවෝ පවසති.
 
මෙම සාමකාමී විරෝධතාවයට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයන් එක්විය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us