විරෝධතා රැලිය ගුණසිංහපුර ප්‍රයිස් පිටියේ පැවැත්වුණි. ඒ සඳහා සභාගී වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, පරිවර්ථන සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම නීතීඥ නාමල් රාජපක්ෂ, නීතීඥ සුනිල් වටගල, ජ්‍යේෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම, රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්. ජනරංජන, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය ධර්මසේන පතිරාජ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටියේය.
නීති විරෝධී ජනාධිපතිවරණයක් පැවැත්වීමට විරෝධය දැක්වීම සඳහා පැමිණි ජනතාව සමග පැවති විරෝධතා පාගමනේ ඡායාරූප පහතින් පළ වේ.






