චාමර ලක්ෂාන් කුමාර ගේ 'සංලාප'ය එළිදකී.

Thursday, 20 November 2014 10:33

රටේ බෙහෙවින් කථාබහට ලක් වූ නාමධාරී පුද්ගල චරිත රැසක රුව ගුණ විමසමින් මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර් මහතා විසින් ‘ඉරුදින්’ පුවත්පතට රචනාකල ‘‘සංලාප - සංවාද එකතුව ’’ කෘතියක් ලෙස ජනගත කිරීම විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශවණාගාරයේදී ඊය‍ේ දින (19) සිදු කෙරිණ.

කෘතිය පිළිබද හැදින්වීම හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මකාර් මහතා විසින් සිදු කළ‍ේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, , රිවිර මාධ්‍ය ආයතනයේ ආරම්භක ප‍්‍රධාන විධායක නිළධාරී ක‍්‍රිෂාන්ත ප‍්‍රසාද් කුරේ හා ‘ද නේෂන්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මාලින්ද සෙනෙවිරත්න විසින් ශ‍්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතාව හා තරුණ මාධ්‍යවේදීන්ගේ භූමිකාව යටතේ කෙටි දේශන පැවැත්විය.

ඡායාරූප සහ සටහන - නිශාන්ත ප‍්‍රියදර්ශන

DNP 6898

DNP 6907

DNP 6933

DNP 6965

DNP 6968

 

DNP 6970

DNP 6973

DNP 7012

DNP 7026

එහිදි අදහස් දැක්වූ ක්‍රිශාන්ත කුරේ  මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/krishantha-kure{/soundcloud}

එහිදි අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/lal-kantha{/soundcloud}

එහිදි අදහස් දැක්වූ පාඨලී චම්පික මහතා

{soundcloud}https://soundcloud.com/lankadaily/patali-champika{/soundcloud}

 

Last modified on Thursday, 20 November 2014 12:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us