ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරීම හෙට

Published in පුවත්
Thursday, 20 November 2014 10:48

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්, මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් හෙට (21 ) කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.

පක්‍ෂ ලේකම්වරුන්ව පස්‌වරු හෙට 3.00 ට රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී හමුවීමට නියමිත අතර, ඉන් පසුව සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා දිස්‌ත්‍රික්‌ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් සමඟ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රශ්න පිළිබඳව එහිදී සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරීහු සියලු දෙනාද මෙම සාකච්ඡාවන් දෙකටම සහභාගි වෙති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us