රතනහිමිගේ ආශ්‍රමයට ගහන්න සූදානමක්

Published in පුවත්
Thursday, 20 November 2014 13:38

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමිගේ ආශ්‍රමයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බව“සඳහම් සෙවණ“-ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ “වත්තහේනේ විජිත හිමි පවසයි.

මේවන විට ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් රාජගිරිය, ඔබේසේකරපුර රැස්වී යම් යම් පිරිස් ඒකරාශි කරමින් සිටින බවට දායකයින් විසින් තමාව දැනුවත් කළ බවත්, ඒ අනුව මේ වන විට පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා ඇති බවත් උන්වහන්සේ කියා සිටියේය.

ආශ්‍රමය තුළ මේවන විට හිමිවරුන් 10 දෙනෙකු පමණ වැඩවාසය කරන අතර, ආරක්ෂාව පිළිබඳ ගැටළු පැනනැඟී ඇති බවත් විජිත හිමියන් අවධාරණය කළේය.

මෙම බෞද්ධ ආශ්‍රමය සහිත ඉඩම අක්කර තුන හමාරකින් යුතු බවත්, මීට ප්‍රථම කෝට්ටේ මහනගර සභාව විසින් කැලිකසළ බැහැර කිරීම සඳහා යොදාගත් ඉඩමක් බවත්, පසුව ජනාධිපතිවරයා විසින් 2011 මාර්තු මස 22 වන දින එය සඟ සතු කොට පූජා කළ බවත් උන්වහන්සේ සිහිපත් කළේය.

මේවන විට ආශ්‍රමයේ ආරක්ෂාවට ආණ්ඩු පක්ෂයේ උදවියගෙන් තර්ජන එල්ලවන බව විජිත හිමියන් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us