මැතිවරණය ළඟ නිසා මහින්දට සරසවි මතක් වෙලා

Published in පුවත්
Thursday, 20 November 2014 15:29
මේ දින වල ජනාධිපතිවරයා විසින් සරසවි වල නේවාසිකාගාර ගැටළු විසදූ බවට ප‍්‍රකාශ කරමින් වැඩ අවසන් කල නේවාසිකාගාර විවෘත කිරීමට තමා සම්බන්ධ වන බව හා සරසවි වල සියළු ප‍්‍රශ්ණ තමා විසින් විසදන බව කියමින් රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රචාරය කරන බව අත්කර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අද(20) දහවල් 12.00ට මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව සදහන් කළේය.
 
නේවාසිකාගාර ගැටලුවක් නොවන අතර නේවාසිකාගාර ගැටලුව විසදූ බව කියමින් ගැටලු ඇති කළේද පාලකයන්ම බව ඔහු පැවසුවේය.
 
මෙම ආණ්ඩුවට ඇත්තේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියක් බවත් නේවාසිකාගාර පහසුකම් ලබාදීම ප්‍රජාසක්තාරයක් ලෙස හුවා දැක්වූවද එය ආණ්ඩුවේ වගකීම බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළමණඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පැවසුවේය.
 
ආණ්ඩුව පසුගිය වසර 4 තුල සවරසවි සිසුන් 3දෙනෙක් ඝාතනය කර සිසුන් 1500කට අධික පිරිසකගේ පන්ති තහනම් සිදු කරමින් සරසවි සිසුන්ට මැර තරජන එල්ල කරමින්, හමුදා ඔත්තු කරුවන් විශ්වවිද්‍යාල වලට මැදිහත් කරමින් ගෙන ගිය මර්ධනකාරි වැඩපිලිවෙල හොදින් දන්නා බවත්,දිගින් දිගටම අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරමින් සරසවි වල ගැටළු විසදීමට උත්සහා ගත් ආකාරය හෙළා දකින බවත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us