මේ තත්වය මතුව ඇත්තේ පොල්ගහවෙල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් හට ගෙන ඇති මතභේදකාරී තත්ත්වයක් හේතුවෙනි.
වයඹ පළාත් සභා මන්තී‍්‍ර ටිකිරි අධිකාරි මහතා එම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතාට එහි සම සංවිධායක ධූරය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගියදා තීරණය කල අතර ඊට ටිකිරි අධිකාරි මහතා විරෝධය පළ කිර තිබින.
අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබුණේ එහිදි පොල්ගහවෙල ආසනයට සම සංවිධායකවරයෙකු පත් නොකරන අතර ටිකිරි අධිකාරි මහතා තවදුරටත් එහි සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ඇති බවත්ය.
(ලංකා සි නිව්ස්)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන් කරයි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...