මෛත්‍රී පාලනයකට මෛත්‍රීපාල සහතික වෙයි

Published in පුවත්
Friday, 21 November 2014 15:47

සුපිරිසිදු නායකත්වයක් මෛත්‍රී පාලනයක් යන බැනරය යටතේ මේ වනවිට කොළඹ නවනගර ශාලාවේදී මාධ්‍ය හමුවීමක් පැවැත්වෙයි.

ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, අමාත්‍ය මෛත්‍රි පාල සිරිසේන, ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, මන්ත්‍රි අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක, රජිව් විජේසිංහ මහතා එක්ව තිබේ.

එහිදී අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ පොදු අපේක්ෂකයා ලෙස තමාව තෝරා ගැනිම පිළිබඳ ස්තුතිවන්ත වන බවයි.

එමෙන්ම දින සියයක් ඇතුලත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිමට තමන් කටයුතු කරන බවද වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us