ඉන්දීය ධීවරයින්ට ඉන්දියාවෙන් තහන්චි

Published in පුවත්
Saturday, 22 November 2014 10:08

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය වන පරිදි ධීවර කටයුතු වල නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ධීවරයින් වෙත උපදෙස් ලබාදී අැත. විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා සුවරාජ් මහත්මිය නවදිල්ලි නුවරදී හදිසි සාකච්ඡාවක් කැඳවමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ධීවරයින් මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇති වන ගැටළුකාරී තත්ත්වයන් අවම කර ගැනීම මෙම තීරණ වල අරමුණය.

දෙරට අතර පැවති ධීවර ගැටළුව විසඳා ගැනීම හේතුවෙන් කඩිනම් ක‍්‍රියාමාර්ගයට එලඹෙන බවටද සුශ්මා සුවරාජ් අමාත්‍යවරිය පොරොන්දු වූවාය. පසුගිය ජනවාරි මාසයේ චෙන්නායි නුවරදී දෙරටේ ධීවරයින්ගේ ගැටළු විසඳීමේ සාකච්ඡා ආරම්භ වුයේ ය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us