නව දේශපාලන සංස්කෘතියක් බිහිකරනවා

Published in පුවත්
Sunday, 23 November 2014 10:05

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගලිගමුව ඊයේ(22) පස්වරුවේ පැවති එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම නව පාලනය ස්ථාපිත කරන බව ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින්රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පොදු වැඩපිළිවෙළට සහයෝගය පළ කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us