එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.
නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.
එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.
නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ඥාතියෙකි.
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...