මහින්ද අබේසුන්දර මහතා නික්මයයි

Published in පුවත්
Friday, 28 November 2014 19:44

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ දිනමිණ පුවත්පතේ හිටපු කතෘ මහින්ද අබේසුන්දර මහතා අද(28) සවස අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදීම අද සවස අවසන් සුසුම් හෙළා ඇත.

ගුරුවරයකු වශයෙන් සිය වෟත්තීය ජිවිතය ආරම්භ කල ඒ මහතා පසුව පුවත්පත් කලාවේදීයකු වශයෙන් දිර්ඝ කාලයක් සේවය කලේය. දිවයින ලක්බිම ඇතුඵ තවත් මුද්‍රත මාධ්‍යය කිහිපයක ප්‍රධාන නිලතල දැරු එම මහතා දිනමිණ පුවත්පතේ කර්තෘවරයා වශයෙන්ද සේවය කලේය.

මියයන විට මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ අබේසුන්දර මහතා ලේක්හවුස් පුවත්පත් සමුහයේ උපදේශකවරයකු වශයෙන් සේවය කරමින් සිටියහ.

“විමසුම පිටපත“ ද ඔහු විසින් සටහන් තබන ලද්දකි.

මහින්ද අබේසුන්දර මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

Last modified on Friday, 28 November 2014 19:49

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us