විපක්ෂ නායකවරු ආණ්ඩුවට

Published in පුවත්
Saturday, 29 November 2014 11:56
තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ. 
ඊයේ(28) රාත්‍රී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ නිවසේ දී මොවුන් ආණ්ඩු පක්ෂයට එක්ව තිබේ.
 
තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සරත් දිසානායක මහතා සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ යන මහත්වරුන් මෙලෙස ආණ්ඩු පක්ෂයට එක්වී ඇති බව සඳහන්ය. 
 
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ආණ්ඩු පක්ෂයට එක්වන බව අදාළ මන්ත්‍රීවරුන් පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us