‘ලොකුවට කටවුට් ගහලා වැඩක් නෑ‘ - විදුර (වීඩියෝ)

Published in පුවත්
Tuesday, 02 December 2014 09:52

‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම්, සුදුහුණු ගානවානම්, අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (01) හොරණදී ප්‍රකාශ කළේය.

පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විරුද්ධව අල්ලස් චෝදනා ඇතැත් ඉන් එක් අයකුටවත් නඩු දමා ඇත්දැයි නොදන්නා බව ඔහු කීවේය.

‘අද දේශපාලනය සමහරුන් අතේ මළ සිරුරක් වගේ.පණුවන් ගැසා ගඳ ගසනවා.දේශපාලනඥයින්ගේ හොරකම් හා දුෂණ ගැන චෝදනා විතරයි.

තවම නීතීය ක්‍රියාත්මක වී නැහැ. දුෂණය ,වංචාව ඔඩුදුවා තිබෙන ගොඩට අපි එකතු වෙනවාද,නැත්නම් ජනතාව වෙනුවෙන් කැප වෙනවාද යන තීන්දුව අප සැම දෙනා විසින්ම ගතයුතුයි.‘

(ලංකාදීප)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us