ඉන්දීය ආරක්ෂක උපදේශක විපක්ෂනායක හමුවෙයි

Published in පුවත්
Tuesday, 02 December 2014 10:26

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී ඇත.

කොළඹ පිහිටි හෝටලයකදී ඊයේ(01) පස්වරුවේ අදාළ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම උතුරේ වර්තමාන සංවර්ධනය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බදුන්වී ඇති බව සඳහන්ය.

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ශී‍්‍ර ලංකාවට පැමිණීයේ ඊයේ දිනයේදී ආරම්භ වූ ගාලූ කතිකාවත 2014 සංවාදයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසය.

මොහු අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමු වී සාකච්ඡා සිදුකරන බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us