ෆොන්සේකා මට ශක්තියක්

Published in පුවත්
Thursday, 04 December 2014 11:56

වත්මන් ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවත් පවුල් පාලනය ව්‍යාප්ත කිරීම උදෙසා යත්න දරණ රාජපක්ෂ පාලනය කටයුතු කරන බවත් පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ගත් තීරණය නිල වශයෙන් දැනුම්දීම සඳහා කොළඹ ඊයේ (03) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට ගොස් ජනතාව දැනුවත් කර ජනතා නිදහස තහවුරු කර දීමට කටයුතු කිරීමට තමා සූදානම් බව පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන පැවසුවේය.

බියෙන් සහ නිවට කමින් ජීවත් වීමට වඩා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම වඩා සුදුසු බවත් ඒ සදහා වුව තමා සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.


ෆොන්සේකා නාමය මකා දැමීමට සමහරුන් උත්සාහ දැරුවද එය ජන හදවත් තුළ සදාඅමරණීය වන බවත් එතුමා ෙමම සටනට එක්වී තමාට සහාය දැක්වීම විශාල ශක්තියක් බවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය.

1

2

DNP 0535

සම්පූර්ණ හඬ පටය.

{soundcloud}https://soundcloud.com/lankadaily/maithree{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us