කොලොන්නාවත් මෛත්‍රීට

Published in පුවත්
Sunday, 07 December 2014 13:20

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්ච් මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිස්න මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද පෙරවරුවේ කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා මේ බව සඳහන් කළේය

පසුගිය කාලයේ සිදුවු සිද්ධීන් කිහිපයක් හේතුවෙන් තමා කලකිරීමට පත්ව සිටින බව ඔහු සඳහන් කර සිටියේය.

තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන අතර කිසිවිටකත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගන්නා බව එම මාධ්‍ය හමුවේ දී ප්‍රසන්න සෝලංගආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට පළාත් පාලන ආයතන මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති වූය‍ේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතාය.

Last modified on Sunday, 07 December 2014 13:21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us