තිස්ස අරලියගහ මන්දිරයට?

Published in පුවත්
Monday, 08 December 2014 11:42

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මීට ස්වල්ප මොහොතක‍ට පෙර මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී කාර්ය මණ්ඩලය දැනුවත් කර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනූව පක්ෂ සාමාජිකත්වයෙන් හා දැරූ සියලු තනතුරුවලින් ඔහ් ඉල්ලා අස්වී අැත.

ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන් තීන්දුවක් ගන්නේ ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැති නමුත් ඔහු අරලිය ගහ මන්දිරයට ගිය බවට ද තොරතුරු සැළවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us