පක්ෂග්‍රාහී වෙන්න එපා! මැකෝ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

Published in පුවත්
Monday, 08 December 2014 12:45
සියළුම රජයේ අමාත්‍යංශය ලේකම් ඇතුලු නිලධාරින් දේශපාලනයට සම්බන්ධ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නොකල යුතු බවද, පක්ෂක්ග්‍රාහිව කටයුතු නොකළ යුතු බව ද  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පවසා සිටියේ අද(08) දින ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමේ අවස්ථාවේදියි.
 
එහිදී අදහස් දක්වමින් කොමසාරිස්වරයා පවසා සිටියේ රාජ්‍ය නිලධාරින් මෙන්ම රාජ‍්‍ය දේපල ද මැතිවරණය සදහා යොදා ගැනීමක් සිදු නොකළ යුතු බවයි.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us